11 August 2025

logo

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ හදිසි තත්ත්වයක්



ඉන්දියාවේ කේරළ ප්‍රාන්තය තුළ හදිසි සෞඛ්‍ය තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ නීපා වෛරසය ආසාදනය වීමෙන් 14 හැවිරිදි පිරිමි දරුවෙක් ජීවිතක්ෂයට පත් වීම හේතුවෙන් බවයි වාර්තා වන්නේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම වෛරසය ආසාදිත වූ තවත් පුද්ගලයන් 60 දෙනෙක් පමණ හඳුනාගෙන ඇති බවයි.

(colombotimes.lk)