11 August 2025

logo

දෙදෙනෙකුට මරු කැඳවමින් ඉන්දියාවේ තවත් දුම්රියක් පීලි පනියි



ඉන්දියාවේ, උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ගොන්ඩා ප්‍රදේශයේදී සීග්‍රගාමී දුම්රියක් පීලි පැනීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එම අනතුරෙන් තවත් 20 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි සඳහන් වන්නේ.

එමෙන්ම 40 දෙනෙකුගෙන් යුත් වෛද්‍ය කණ්ඩායමක් සහ ගිලන්රථ 15ක් එම ස්ථානයට ගොස් ඇති බව සඳහන්.

(colombotimes.lk)