10 January 2026

logo

මාලිමාවේ ජයග්‍රහණය ආපසු හැරවිය නොහැකියි - අනුර



ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය ආපසු හැරවිය නොහැකි බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ පසුගියදා හෝමාගම නගරයේ පැවති ජන රැළියකට එක්වෙමින්.  

මේ සඳහා මිලින්ද මඩුගල්ල ඇතුළු කලාකරුවන් රැසක් සහභාගී වී තිබෙනවා.

(colombotimes.lk)