29 January 2026

logo

ඔත්තුකරුවෙක් ලෙස පුහුණු කළ බවට සැක කෙරෙන තල්මසෙක් මියයයි



රුසියාව විසින් ඔත්තුකරුවෙක් ලෙස පුහුණු කළ බවට සැක කෙරෙන බෙලූගා තල්මසෙක් නොර්වේ වෙරළට ඔබ්බෙන් මියගොස් සිටියදී සොයාගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ව්ලැඩිමීර් ලෙස නම් කළ මෙම සත්වයාගේ සිරුර නිරිතදිග රිසාවිකා නගරාසන්න මුහුදේ පාවෙමින් තිබියදී සොයාගෙන ඇති බවයි.

සාන්ත පීටර්ස් බර්ග් උපකරණය යනුවෙන් සඳහන් කර ඇති පටිපාටිවල සවි කර ඇති කැමරාවක් සමඟින් වසර 5කට පෙර වයස අවුරුදු 15ක මෙම තල්මසා ප්‍රථම වරට නෝර්වීජියානු මුහුදේදී දැක තිබුණා.

(colomobtimes.lk)