29 January 2026

logo

ලොව ප්‍රථමවරට රොබෝ හදවත් බද්ධ කිරීමක්



ලොව ප්‍රථමවරට රොබෝ හදවතක් බද්ධ කිරීමට සෞදි අරාබියේ වෛද්‍යවරු පිරිසක් සමත් වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ හදවත් රෝගයකින් පෙළෙන 16 හැවිරිදි දරුවෙක්ට මෙම සැත්කම සිදු කර තිබෙන බවයි.

පැය දෙකහමාරක පමණ කාලයක් පුරා එම ශල්‍යකර්මය සිදු කළ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.

(colombotimes.lk)