11 August 2025

logo

ලොව දුර්ලභ තල්මසෙකු නවසීලන්ත වෙරළ තීරයක මිය යයි



ලොව දුර්ලභම තල්මසෙකු වන ස්පේඩ් දත් සහිත තල්මසෙකු නවසීලන්තයේ වෙරළ තීරයක මියගොස් සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මෙම සත්ත්වයා කිසි දිනෙක පණපිටින් දැක නැති තරම් දුර්ලභ විශේෂයක් බව විද්‍යාඥයන් පවසනවා.

මීටර් පහක් දිග සත්ත්වයාගේ අනන්‍යතාවය තීරණය වූයේ එහි වර්ණ රටා සහ හිස් කබල, හොට සහ දත්වල හැඩය අනුවයි.

(colombotimes.lk)