11 August 2025

logo

ඊශ්‍රායලයට දරුණු අනතුරු ඇඟවීමක්



සිය සංවිධානයේ ප්‍රධානියා ඝාතනය කිරීමේ සිද්ධියට ප්‍රතිචාර දක්වමින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නසරල්ලා ඊශ්‍රායලයට දරුණු අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඔහු කියා සිටියේ ඊශ්‍රායලය තම සිමාව ඉක්මවා ගොස් තිබෙන බවත් සිදු කළ ප්‍රහාරවලට ඔවුන්ට දැඩි ලෙස වන්දිගෙවීමටත් සිදු වන බවයි.    

(colombotimes.lk)