01 January 2026

logo

එංගලන්තයේ හිටපු ක්‍රිකට් තරුවක් දිවි ගමනට සමුදෙයි



එංගලන්තයේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන Graham Thorpe මිය ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඔහු මිය යන විට 55 වියෙහි පසු වූ බවයි.

එමෙන්ම 1993 සිට 2005 දක්වා කාලය තුළ එංගලන්තය වෙනුවෙන් ඔහු ටෙස්ට් තරග 100ක් ක්‍රීඩා කර තිබෙනවා.

(colombotimes.lk)