15 February 2026

logo

ලෝක මලල ක්‍රීඩා ශූරයෙක් දිවියෙන් සමුගනියි



වයස අවුරුදු 20න් පහළ ලෝක මලල ක්‍රීඩා ශූර කෙන්යාවේ කිපිගොන් බෙට් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඔහු මාසයකට ආසන්න කාලයක් දරුණු උදර වේදනාවකින් පෙළුණු බවයි.

දක්ෂ මීටර් 800 ධාවකයෙක් වන බෙට් 2016 වසරේදී කනිෂ්ඨ ලෝක ශූරතාව දිනාගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මියයන විට ඔහු 26 හැවිරිදි වියේ පසු වූ බවයි.

(colombotimes.lk)