03 September 2025

logo
INTERNATIONAL
POLITICAL


Abu Dhabi T10 | වනිඳු දිල්ලි බුල්ස් සමඟ ගිවිසුම්ගත වෙයි



එළඹෙන අබුඩාබි T10 තරගාවලිය සඳහා දිල්ලි බුල්ස් කණ්ඩායම ඔවුන්ගේ ප්ලැටිනම් කාණ්ඩයේ ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග සමඟ ගිවිසුම්ගත වී තිබෙනවා.

මෙම තරගාවලිය නොවැම්බර් 21 වනදා ආරම්භ වීමට නියමිතයි.

එය දෙසැම්බර් 2 වනදා දක්වා පැවත්වීමට සැළසුම් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)