ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා නාම යෝජනා භාර ගැනීම අද (09) සිට ආරම්භ වනවා. ඒ අනුව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කළේ ලබන 12 වනදා මධ්‍යහන 12.00 දක්වා ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී නාම යෝජනා භාර ගැනීම සිදු කෙරෙන බවයි.