ඇෆ්ගනිස්ථානයේ පළමු පෙළ පිතිකරු Ihsanullah Janat හට වසර පහක ක්රිකට් තරග තහනමක් පනවා තිබෙනවා.
ඒ කාබුල් ප්රිමියර් ලීග් (KPL) තරගාවලියේදී ICC දූෂණ විරෝධී සංග්රහයන් උල්ලංඝණය කිරීම හේතුවෙන්.
ICC දූෂණ විරෝධී සංග්රහයේ 2.1.1 වගන්තිය උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් ඔහු වැරදිකරු වී ඇති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)