29 January 2026

logo

තවත් හමාස් ප්‍රධානියෙක් මිය යයි



හමාස් හමුදා ප්‍රධානී මොහොමඩ් ඩීෆ් පසුගිය මාසයේ ගාසා තීරයට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් මිය ගිය බව ඊශ්‍රායල හමුදාව පවසනවා.

ජූලි 13 වෙනිදා ඛාන් යුනිස් ප්‍රදේශයට එල්ල කළ ප්‍රහාරයකින් ඔහු මිය ගොස් ඇති බව සඳහන්.

නමුත් හමාස් සංවිධානය තවමත් ඔහුගේ මරණය තහවුරු කර නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

(colombotimes.lk)