03 September 2025

logo
INTERNATIONAL
POLITICAL


අරුණ දර්ශන අද තරග බිමට



2024 පැරිස් ඔලිම්පික් උළෙලේ පිරිමි මීටර 400 ඉසව්වේ අවසන් පූර්ව වටයේ තරග අද (06) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

එහිදී අරුණ දර්ශන අවසන් පූර්ව වටයේ දෙවන තරගයට සහභාගීවීමට නියමිතයි.

එම තරගය අද ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 11.05ට ආරම්භ වනවා.

(colombotimes.lk)