15 February 2026

logo

අරුණ දර්ශන අවසන් පූර්ව වටයට



පැරිස් ඔලිම්පික් උළෙලේ පිරිමි මීටර් 400 ධාවන ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව නියෝජන කරමින් සහභාගි වූ අරුණ දර්ශන එහි අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණා.

ඒ අනුව ඔලිම්පික් ඉතිහාසයේ මීටර 400 ඉසව්වකින් අවසන් පූර්ව වටයක් දක්වා ඉදිරියට ගිය පළමු ශ්‍රී ලාංකිකයා ලෙසින් වාර්තා අතරට යාමට අරුණට හැකි වී තිබෙන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ඔහුට මෙවර ඔලිම්පික් වරම් හිමිවූයේ ලෝක ශ්‍රේණිගත කිරීම්හි 51 වන ස්ථානයේ පසු වූ ක්‍රීඩකයෙකු ලෙසින්.

(colombotimes.lk)