18 September 2025

logo
INTERNATIONAL
POLITICAL


ආසියානු ශූරියන්ගේ මීළඟ තරග කාලසටහන මෙන්න



ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම එළඹෙන අගෝස්තු මාසයේදී අයර්ලන්තයේ තරග සංචාරයක් සිදු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.

එම සංචාරයේදී T20 තරග 2ක් සහ එක්දින තරග 3ක් පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනය පහතින්,



(colombotimes.lk)