03 September 2025

logo
INTERNATIONAL
POLITICAL


බාබර් අසාම් නායකත්ව ඔටුන්න ගලවයි



පාකිස්ථාන එක්දින සහ T20 කණ්ඩායම් දෙකෙහිම නායකත්වයෙන් බාබර් අසාම් ඉවත් වන බව නිවේදනය කර තිබෙනවා.                       

දක්ශ පිතිකරුවෙක් වන බාබර් මේ වන විට යම්තාක් දුරට අසාර්ථක වී සිටිනවා.

ඒ අනුව සිය සාර්ථක පිතිකරණ ස්වරූපය නැවත ලබා ගැනීම කෙරෙහි අවධානය යොමු කිරීම සඳහා බාබර් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මීට පෙරද බාබර් අසාම් පාකිස්ථාන කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් වුණා.

ඒ පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලානයේදී අසාර්ථක වීම හේතුවෙන්.

(colombotimes.lk)