11 August 2025

logo

ඉන්දියාවේ Koo තහනමට



X ජාලයට විකල්පයක් ලෙස ඉන්දියාව නිර්මාණය කළ Koo නම් ජාලය වසා දැමීමට තීරණය කිරීමත් සමගම එය භාවිත කළ ඉන්දියානුවන් මිලියන ගණනක් අපහසුතාවයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.
    
එම සමාජ මාධ්‍ය වේදිකාවේ නිර්මාතෘවරු පවසන්නේ අවශ්‍ය තරම් අරමුදල් නොලැබීම සහ තාක්ෂණය සඳහා අධික මුදලක් වැය කිරීමට සිදුවීම හේතුවෙන් ඔවුන් එම තීරණය ගත් බවයි.

2021 වනවිට Koo මෙවලම මිලියන 20ක් පමණ පිරිසක් විසින් බාගත කරගෙන තිබෙන බවයි වාර්තා වන්නේ
(colombotimes.lk)