07 January 2026

logo

බංගලාදේශයේ සුපිරි ක්‍රිකට් තරුවක් ජාත්‍යන්තර T20 පිටියෙන් සමුගනියි



ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන T20 තරගාවලියෙන් පසු බංගලාදේශයේ තුන් ඉරියව් ක්‍රීඩක Mahmudullah ජාත්‍යන්තර T20 පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.

ඔහු බංගලාදේශය වෙනුවෙන් මේ වන විට ක්‍රීඩා කර තිබෙන ජාත්‍යන්තර T20 තරග සංඛ්‍යාව 139ක්.

කෙසේ වෙතත් 38 හැවිරිදි ඔහු තවදුරටත් එක්දින තරග ක්‍රීඩා කරන බව තහවුරු කර තිබෙනවා.

(colombotimes.lk)