11 January 2026

logo

ශක්තිමත් පොදු ජන කේන්ද්‍රීය පාලනයක් ගොඩනඟනවා - සජිත්



පොදු ජනතාවට වගකියන, වගවන සහ විනිවිදභාවයෙන් යුත් ශක්තිමත් පොදු ජන කේන්ද්‍රීය පාලනයක් ගොඩනඟන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ පසුගියදා හෝමාගම පැවති ජන රැළියකට සහභාගී වෙමින්.

(colombotimes.lk)