30 May 2026

logo

යෝජිත ක්‍රිකට් ව්‍යවස්ථාවට කැබිනට් අනුමැතිය



විශ්‍රාමික විනිසුරු කේ.ටී. චිත්‍රසිරිගේ ප්‍රධානත්වයෙන් පත්කළ කමිටුව විසින් සකස් කළ යෝජිත ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාව විධිමත් පරිදි සම්මත කර ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.

(colombotimes.lk)