11 August 2025

logo

කැලිෆෝනියා ගුවන්තොටුපළක් ලැව්ගිනිවලින් වැසෙයි



උෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන් කැලිෆෝනියාවේ එල් ඩොරාඩෝ ප්‍රාන්තයේ ගුවන්තොටුපළක් වටකර ලැව් ගිනි හටගෙන තිබෙනවා.

ලැව්ගිනි පැතිරීම නැවැත්වීම සඳහා ගිනි නිවන භටයින් ගුවන් යානාවලින් සහ හෙලිකොප්ටර්වලින් ජලය මෙන්ම ගිනි නිවන කුඩු හෙළන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඉහළ යන උෂ්ණත්වය බටහිර එක්සත් ජනපදයේ ප්‍රාන්තවල විශාල ලැව්ගිනි ඇති කර තිබෙනවා.

වාර්තාවලට අනුව ලබන සතියේදීත් මෙම තත්ත්වය දිගටම පවතිනු ඇති බව සඳහන්.

(colombotimes.lk)