02 January 2026

logo

දඹුලු ක්‍රීඩාංගණයේ දැන් තත්ත්වය මෙන්න



කොදෙව් - ශ්‍රී ලංකා T20 තරගාවලියේ පළමු තරගය අද (13) පැවත්වීමට නියමිතව තිබෙනවා.

ඒ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.

මෙම තරගය ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන්නේ රාත්‍රී 7.00ටයි.

ඇදහැලුණු වර්ෂාව හේතුවෙන් මෙම ක්‍රීඩාංගණය ආවරණය තිබෙන වැසි ආවරණ මේ වන විට ඉවත් කරන බවයි වාර්තා වන්නේ.




(colombotimes.lk)