15 February 2026

logo

දිල්හානි ලේකම්ගේ ඔලිම්පික් සිහිනයත් බොඳ වෙයි



2024 පැරිස් ඔලිම්පික් උළෙලේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දිල්හානි ලේකම්ගේ කාන්තා හෙල්ල විසිකිරීමේ මූලික වටයේ තරගයට අද (07) සහභාගී වුණා.

එහිදී ඇය මූලික වටයේ තරගවලින් 16 වන ස්ථානය හිමි කර ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

එම තරගයේදී ඇය දැක්වූ උපරිම දක්ෂතාවය දැක්වෙන්නේ 53.66m ලෙසයි.

එමනිසා ඇයට ඔලිම්පික් වරම් අහිමි වී තිබෙනවා.
   
(colombotimes.lk)