11 August 2025

logo

වසර 4000ක් පැරණි විහාරස්ථානයක නටඹුන් සොයා ගනියි



පේරු හි Zana දිස්ත්‍රික්කයෙන් වසර 4000ක් පැරණි විහාරස්ථානයක නටඹුන් සොයා ගැනීමට පුරාවිද්‍යාඥයින් කණ්ඩායමක් සමත් වී තිබෙනවා.

උතුරු පේරු හි වැලි කන්දක වැළලී තිබූ පැරණි විහාරස්ථානයක නටඹුන්, ආගමික චාරිත්‍ර සඳහා පූජා කළ හැකි ද්‍රව්‍ය එහි තිබී සොයාගෙන ඇති බව සඳහන්.

එමෙන්ම වැඩිහිටියන් තිදෙනෙකුගේ අස්ථි කොටස් ද එහි තිබී සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

(colombotimes.lk)