11 January 2026

logo

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට 03ක් ඇප තියයි



පළාත් පාලන ඡන්ද විමසීම වෙනුවෙන් ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට ඇප තැන්පත් භාර ගැනීම පසුගිය 26 වනදා ආරම්භ කෙරුණා.

මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ අද (09) දක්වා පිළිගත් දේශපාලන පක්ෂ 02ක් සහ ස්වාධීන කණ්ඩායමක් ඒ සඳහා ඇප මුදල් තැන්පත් කර තිබෙන බවයි.

මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කළ නිල නිවේදනය පහතින්,



(colombotimes.lk)