11 August 2025

logo

39 දෙනෙක් රෝහල්ගත කළ මැලේසියා ගුවන්තොටුපලේ ගෑස් කාන්දුව



මැලේසියාවේ ක්වාලාලාම්පූර් ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ගෑස් කාන්දුවක් සිදුවී 39 දෙනකු රෝහල් ගතකර තිබෙනවා.

එලෙස රෝහල් ගතකළ පිරිසගෙන් තිදෙනකුගේ තත්ත්වය බරපතල බවයි වාර්තා වන්නේ.

ගිනි නිවන භට කණ්ඩායම් ගුවන්තොටුපොලට පැමිණි අතර ඔවුන් පැවැසුවේ රසායනික විෂ කාන්දුවක් සිදුවීමෙන් මෙම අනතුර සිදුවූ බවයි.


(colombotimes.lk)