29 January 2026

logo

චීනයේ 30ක් බිලිගත් Geami



Geami සුළි කුණාටුව හේතුවෙන් චීනයේ හුනාන් පළාතේ ඇති වූ අධික වර්ෂාව සහ ගංවතුර නිසා පුද්ගලයින් 30 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

එමෙන්ම එම පළාතේ නගර 8ක පුද්ගලයින් 35ක් අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

අතුරුදන් වූවන් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක බව එම වාර්තාවල වැඩිදුරටත් සඳහන්.

(colombotimes.lk)