11 January 2026

logo

සජිත්ගේ සහයට ගීතා එක්වෙයි



සමගි ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස හට ඉදිරි ජනාධිපතිවරණය සඳහා සහය පළ කිරීමට කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ තීරණය කර තිබෙනවා.

මේ වන විට මහනුවර පැවැත්වෙන සමගි ජන බලවේගයේ ජන රැළියට සහභාගී වෙමින් ඇය මේ බව ප්‍රකාශ කළා.

(colombotimes.lk)