11 January 2026

logo

කලාවේ දියුණුව සඳහා උපරිම දායකත්වය ලබා දෙනවා - අනුර



සිය රජයක් යටතේ කලාවේ දියුණුව සඳහා උපරිම දායකත්වය ලබා දෙන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා.

ජාතික ජන බලවේගයේ කලා සංස්කෘතික ප්‍රතිපත්තිය එළි දැක්වීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

ඒ සඳහා ප්‍රවීණ කලාකරුවන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.

(colombotimes.lk)