03 September 2025

logo
INTERNATIONAL
POLITICAL


ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට සුබ ආරංචියක්



ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත 2024 කාන්තා T20 ආසියානු කුසලානයේ තරග මහජනතාවට නොමිලේ නැරඹීමේ අවස්ථාව ලබා දීමට තීරණය කර තිබෙනවා.

තරගාවලිය ජූලි 19 වනදා එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ නේපාලය අතර තරගයෙන් ආරම්භ වනවා.

එමෙන්ම ශ්‍රී ලංකාවේ පළමු තරගය බංගලාදේශයට එරෙහිව ජූලි 20 වනදා පැවැත්වීමට නියමිතයි.

(colombotimes.lk)