03 September 2025

logo
INTERNATIONAL
POLITICAL


හතුරුසිංහ බංගලාදේශයෙන් විසිවෙන ලකුණු



බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ තවදුරටත් එම තනතුරේ කටයුතු නොකළ යුතු බව බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ නව සභාපති ෆාරුක් අහමඩ් පවසනවා.

ඩකා අගනුවර පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු ප්‍රකාශ කළේ හතුරුසිංහට වඩා හොඳ පුහුණුකරුවෙක් සොයා ගැනීමට හැකි දැයි අවධානය යොමු කරන බවයි.

චන්දික හතුරුසිංහගේ කොන්ත්‍රාත් ගිවිසුම 2025 චැම්පියන්ස් කුසලානය දක්වා වලංගුව පවතින බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)