15 February 2026

logo

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට හෙටත් තද වැසි



දිවයිනේ නිරිත දිග ප්‍රදේශ සඳහා හෙට (19) දිනයේදීත් සවස් කාලයේ මිලිමීටර 75 ඉක්මවූ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

ඒ අනුව බස්නාහිර සහ සබරගමුව පළාත්වලටත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

(colombotimes.lk)