15 September 2025

logo
INTERNATIONAL
POLITICAL


ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේ තද වැසි



දිවයිනේ නිරිත දිග ප්‍රදේශ සඳහා අද (16) සහ හෙට (17) යන දිනයන්වල සවස් කාලයේදී මිලිමීටර 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

ඒ අනුව බස්නාහිර සහ සබරගමුව පළාත්වලටත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් වැසි ඇති විය හැකි බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

(colombotimes.lk)