15 February 2026

logo

ICC සැප්තැම්බර් මාසයේ ක්‍රීඩකයා සඳහා ලංකාවේ තරු දෙකක් නිර්දේශ වෙයි



2024 සැප්තැම්බර් මාසය සඳහා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් නම් කරන ලද හොඳම ක්‍රීඩකයාට හිමි සම්මානයට කමිඳු මෙන්ඩිස් සහ ප්‍රභාත් ජයසූරිය නිර්දේශ වී තිබෙනවා.

ඒ ඔවුන් දෙදෙනා නවසීලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලියේ දී දැක්වූ දක්ෂතා හේතුවෙන්.

ඔවුන් දෙදෙනාට අමතරව ඕස්ට්‍රේලියාවේ ට්‍රැවිස් හෙඩ් ද මෙම සම්මානය සඳහා නිර්දේශ වී තිබෙනවා.

(colombotimes.lk)