31 July 2025

logo
INTERNATIONAL
POLITICAL


IND Vs NZ -Test | කේන් විලියම්සන්ට දෙවන තරගයත් අහිමි වෙයි



ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන දෙවන තරගය නවසීලන්තයේ කේන් විලියම්සන් හට අහිමි වී තිබෙනවා.

ඒ ඔහුගේ ආබාධ තත්ත්වය සම්පූර්ණයෙන් සුව වී නොතිබීම හේතුවෙන්.

ඉන්දියාව සහ නවසීලන්තය අතර දෙවන ටෙස්ට් තරගය අනිද්දා (24) ආරම්භ වනවා.

කෙසේ වෙතත් නවසීලන්ත කණ්ඩායම බලාපොරොත්තු වන්නේ දෙරට අතර පැවැත්වෙන තුන්වන ටෙස්ට් තරගයට කේන් විලියම්සන් සහභාගී වීමට ඉඩ ඇති බවයි.

(colombotimes.lk)