03 April 2025

INTERNATIONAL
POLITICAL


IPL 2025 | මහේලට මුම්බායි කණ්ඩායමෙන් තනතුරක්



2025 IPL තරගාවලියට පෙර මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඔවුන්ගේ ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන නැවත පත් කර තිබෙනවා.

මෙම වසරේ පැවති IPL තරගාවලියේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස මාර්ක් බවුචර් කටයුතු කළා.

ජයවර්ධන මීට පෙර 2017 වසරේ සිට 2022 වසර දක්වා මුම්බායි කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කර තිබෙනවා.

(colombotimes.lk)