03 September 2025

logo
INTERNATIONAL
POLITICAL


SL vs IND | ඉන්දු - ශ්‍රී ලංකා අවසන් තරගය අදයි



සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග 3කින් සමන්විත T20 තරගාවලියේ තුන්වන සහ අවසන් තරගය අද (30) පැවැත්වෙනවා.

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගය රාත්‍රී 7.00ට ආරම්භ වීමට නියමිතයි.

ඉන්දීය කණ්ඩායම මේ වන විට තරග 2 - 0ක් ලෙස තරගාවලිය ජයග්‍රහණය කර අවසන්.

(colombotimes.lk)