29 January 2026

logo

ජීවිත රැසක් බිලිගත් ඉන්දියාවේ දරුණු ව්‍යසනය



ඉන්දියාවේ කේරළයේ Wayanad දිස්ත්‍රික්කයේ සිදු වූ නායයෑම් කිහිපයක් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 36 දෙනෙක් පමණ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ආපදා තත්ත්වය හේතුවෙන් තවත් පුද්ගලයින් සිය ගණනක් සිර වී සිටින බවයි.

මේ වන විට අනතුරට පත් පුද්ගලයන්ගේ දිවි ගලවා ගැනීමට මෙහෙයුම් දියත් කර තිබෙනවා.

(colombotimes.lk)