14 November 2025

logo
INTERNATIONAL
POLITICAL


කේන් විලියම්සන් පරදා ජෝ රූට් නැවතත් අංක එකට



ICC ටෙස්ට් පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානය හිමි කර ගැනීමට එංගලන්ත ක්‍රීඩක ජෝ රූට් සමත් වී තිබෙනවා.

බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව පැවැති තරගමාලාවේ ප්‍රබල දස්කම් දැක්වීමෙන් පසු නවසීලන්ත ක්‍රීඩක කේන් විලියම්සන් පසු කර යන්නට ඔහුට හැකි වුණා.

ජෝ රූට් ප්‍රථම වරට ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පත්වූයේ 2015 වසරේදීයි.

(colombotimes.lk)