15 February 2026

logo

ජෝ රූට් 35වන ටෙස්ට් ශතකය වාර්තා කරයි



පාකිස්ථානයට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී එංගලන්තයේ ජෝ රූට් සිට 35වන ටෙස්ට් ශතකය වාර්තා කිරීමට සමත් වුණා.

මේ සමඟ ඔහුට Alastair cook අභිබවා යමින් එංගලන්තය වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු ලාභියා වීමට හැකි වී තිබෙනවා.

එමෙන්ම ලොව වැඩිම ටෙස්ට් ලකුණුලාභීන් අතරද 5වන ස්ථානය හිමි කර ගැනීමට ඔහු සමත් වුණා.

මෙතෙක් ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම ලකුණුලාභියා ඉන්දියාවේ සචින් තෙන්ඩුල්කාර් වන අතර ඔහු රැස් කරගෙන තිබෙන ලකුණු සංඛ්‍යාව 15,921ක්.

(colombotimes.lk)