03 September 2025

logo
INTERNATIONAL
POLITICAL


ජෝ රූට් සංගව පසු කරයි



ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ 6වන වැඩිම ලකුණු ලාභියාවීමට එංගලන්තයේ ජෝ රූට් සමත් වුණා.

ඒ 06 වන ස්ථානයේ සිටි කුමාර් සංගක්කාර පසු කරමින්.

ටෙස්ට් තරග 147කට ක්‍රීඩා කරමින් ජෝ රූට් මේ වන විට රැස් කර ගෙන තිබෙන ලකුණු සංඛ්‍යාව 12,434ක්.

ටෙස්ට් ඉතිහාසයේ වැඩිම ලකුණු හිමිකර ගත් ක්‍රීඩකයන් අතර 6වන ස්ථානයේ රැදී සිටි කුමාර් සංගක්කාර ටෙස්ට් තරග 134කට ක්‍රීඩා කර තිබෙනවා.

එහිදී ඔහු රැස් කරගෙන තිබෙන ලකුණු සංඛ්‍යාව 12,400ක්.

(colombotimes.lk)