11 August 2025

logo

කමලා හැරිස් ජනපති සටනට එක්වෙයි



2024 ඇමරිකානු ජනාධිපතිවරණයේ ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂකත්වය ලබා ගැනීම සඳහා අවශ්‍ය පක්ෂ නියෝජිතයන්ගේ බහුතර මනාපය දිනා ගැනීමට ඇමරිකානු උප ජනාධිපති කමලා හැරිස් සමත් වී තිබෙනවා.

මේ සමඟම ඇය ඇමරිකානු ජනාධිපතිවරණයක් වෙනුවෙන් අපේක්ෂකත්වය ලද ආසියානු සම්භවයක් සහිත පළමු දේශපාලඥයා බවට පත්වුණා.

ඒ අනුව ඉදිරියේදී කමලා හැරිස් 2024 ඇමරිකානු ජනාධිපතිවරණයේ ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂකයා ලෙස නිල වශයෙන් නම් කරනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

(colombotimes.lk)