15 February 2026

logo

කුමාර් සංගක්කාර නැවත ක්‍රිකට් පිටියට



International Masters League 2024 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර පත්කර තිබෙනවා.                    

මෙම තරගාවලිය නොවැම්බර් 17 වනදා සිට දෙසැම්බර් 08 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව මේ සඳහා ඉන්දීය සත්කාරකත්වය යටතේ රටවල් 06ක් ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.                 

ශ්‍රී ලංකාව, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, එංගලන්තය, බටහිර ඉන්දීය කොදෙව් සහ දකුණු අප්‍රිකාව යන කණ්ඩායම් 06 තරග කිරීමට නියමිතයි.      

(colombotimes.lk)