03 September 2025

logo
INTERNATIONAL
POLITICAL


නවතම ICC ශ්‍රේණිගත කිරීම්වල පැතුම් තවත් ඉදිරියට



නවතම ICC ශ්‍රේණිගත කිරීම් අද (04) ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කළා.

ඒ අනුව පැතුම් නිස්සංක T20 පිතිකරණ ශ්‍රේණිගතකිරීම්වල Jonny Bairstow සමඟ 14වන ස්ථානයේ සම තැන් ගැනීමට සමත් වී තිබෙනවා.

ඒ නවතම ශ්‍රේණිගත කිරීම් වල එක් ස්ථානයක් ඉදිරියට පැමිණීමත් සමඟයි.

මේ වන විට එම ශ්‍රේනිගතකිරීම් වල පළමු ස්ථානය රැඳී සිටින්නේ ඕස්ට්‍රේලියාවේ Travis Head.

ශ්‍රී ලංකාවේ කුසල් මෙන්ඩිස් රැඳී සිටින්නේ පිතිකරණ ශ්‍රේනිගතකිරීම් වල 18වන ස්ථානයෙයි.

(colombotimes.lk)