03 September 2025

logo
INTERNATIONAL
POLITICAL


ලෝක කුසලානයක බලාපොරොත්තුවෙන් සිංහ ධේනුවන් අරාබියට



ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (23) උදෑසන එක්සත් එමීර් රාජ්‍ය බලා දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.

ඒ ඔක්තෝම්බර් 03 වනදා ආරම්භ වීමට නියමිත 2024 කාන්තා T20 ලෝක කුසලාන තරගාවලියට සහභාගී වීම සඳහායි.

එහිදී පාකිස්ථානය, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව සහ නවසීලන්තය ඇතුළු කණ්ඩායම්වලට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම පළමු වටයට මුහුණදීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු තරගය පාකිස්ථානය සමඟ ඔක්තෝබර් 03 වනදා පැවැත්වෙනවා.

මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නම් කළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ සංචිතය පහතින්,



(colombotimes.lk)