03 September 2025

logo
INTERNATIONAL
POLITICAL


සිංහධේනුවන්ගේ ලෝක කුසලානයේ තීරණාත්මක දිනය අදයි



T20 කාන්තා ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගය අද (09) පැවැත්වෙනවා.

ඒ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සාජා ක්‍රිකට් ක්‍රිඩාංගණයේදීයි.

එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

මෙම ලෝක කුසලානයේදී 'A' කාණ්ඩයේ තවමත් කිසිදු තරගයක් ජයග්‍රහණය කළ නොමැති කණ්ඩායම ශ්‍රී ලංකාවයි.

මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම ඇතුළත් 'A' කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහන පහතින්,



(colombotimes.lk)