03 September 2025

logo
INTERNATIONAL
POLITICAL


ගැලවුණ නායකත්ව ඔටුන්න නැවතත් Ben Stokesට



පාකිස්ථානය සහ එංගලන්තය අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ දෙවන තරගය හෙට (15) ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

එහිදී එංගලන්ත කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදු කරන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව හෙට ආරම්භ වන තරගයෙන් Chris Works සහ Atkitson වෙනුවට Ben Stokes සහ Potts කැඳවා තිබෙනවා.

මේ අතර Ben Stokes මෙම තරගයේදී එංගලන්ත නායකයා ලෙස කටයුතු කිරීමට නියමිතයි.

ඔහු එංගලන්ත ටෙස්ට් නායකත්වයට නැවත පැමිණෙන්නේ ආබාධයකට ලක් වීමෙන් මාස දෙකකට පසුවයි.

(colombotimes.lk)