05 February 2026

logo

හෙට ප්‍රදේශ රැසකට හිරු මුදුන් වෙයි - එළියට යන්නේ බලාගෙනයි



දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීම හේතුවෙන් අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් 06 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශ වලට සෘජුවම ඉහළින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

ඒ අනුව හෙට (28) දහවල් 12:11ට ඩෙල්ෆ් දූපත, පුනරීන්, තද්දුවන්කොඩ්ඩි සහ චුන්ඩික්කුලම් ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
 
(colombotimes.lk)