11 January 2026

logo

ඉදිරි වසර 2 තුළදී ආර්ථිකය නඟා සිටුවීමට ජනපතිගෙන් ක්‍රියාමාර්ග රැසක්



පුළුවන් ශ්‍රී ලංකා වැඩපිළිවෙල මඟින් රටේ ආර්ථිකය තවදුරටත් නඟා සිටුවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග රැසක් ගන්නා බව ස්වාධීන ජනාධිපති ධූර අපේක්ෂක වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඔහු කියා සිටියේ ඉදිරි වසර දෙක තුළදී මෙම ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි.

ගම්පොල ප්‍රදේශයේ ඊයේ (09) පැවති ජන රැළියක් අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

(colombotikme.lk)